රිය අනතුරුවලින් 92ක් – දිය අනතුරුවලින් 30ක් ම.රු.ට (VIDEO)

Share

ගතවූ දින නවයක කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 92ක් මියගොස් තිබෙනවා. අවුරුදු සතිය තුළ දිය අනතුරු නිසා පුද්ගලයින් තිස් දෙනෙකු ජීවිතක්ෂ ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News