කොටු වුණු විදේශිකයන් (VIDEO)

Share

කුෂ් මත්ද්‍රව්‍ය සහ විදෙස් දුම්වැටි තොගයක් සමඟ විදේශකයින් තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපලේ සිදු කළ පරීක්ෂාවකදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News