අඳුරු මතකයට වසර 7යි – ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිට (VIDEO)

Share

පාස්කු ප්‍රහාරයේ අඳුරු මතකයට අදට වසර හතක්. එය සිහිපත් කරමින් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී. ඒ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ ප්‍රධානත්වයෙන්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News