පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුලු මහා සංඝරත්නය දිවයිනට – ආලෝකත් එයි (VIDEO)

Share

සාම පා ගමනට සහභාගි වීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ හත් නමක් අද අලුයම දිවයිනට වැඩම කළා. ඒ ආලෝකාද සමඟයි. සාම පා ගමන හෙටින් ආරම්භ වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News