එකඟතාවකට පැමිණියේ නැතිනම් හෝමූස් තවදුරටත් අවහිර කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් ප්‍රකාශ කර තිබෙනවා. තර්ජන හමුවේ අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට කිසිදු අදහසක් නැති බවයි ඉරානය ප්‍රකාශ කර ඇත්තේ. කෙසේවෙතත් සටන් විරාම සාකච්ඡා සඳහා සම්බන්ධ වනවාද නැද්ද යන්න තවමත් ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



