ඒහි පස්සිකෝ සාම පාගමනේ තුන්වන දිනය අදයි. පාගමනේ නිරත මහා සංඝරත්නය මහනුවර සිට මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය වෙත අද පෙරවරුවේ ගමන් ආරම්භ කළා. ඒ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



