සති 3කට දික්වුණ විරාමය – ට්‍රම්ප්ගේ කොළ එළිය එනකන් බලන් ඉන්න ඊශ්‍රායලය (VIDEO)

Share

ඊශ්‍රායලය හා ලෙබනනය අතර සටන් විරාමය සති තුනකින් දීර්ඝ කර තිබෙනවා. මේ අතර ඉරානයට අයත් තවත් ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉරානයට යළි පහර දීමට ඇමරිකාවේ අවසරය ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News