කොළඹ මැගසින් බන්ධනාගාර ඇතිවූ සිදුවීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ ජේලර්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



