සාම පාගමන නිමාකර මහා සංඝරත්නය යළි අමෙරිකාවට (VIDEO)

Share

පුරා දින හතක් සාමයේ පණිවිඩය ලොවට රැගෙන යමින් පාද චාරිකාවෙන් නිරත වූ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අද උදෑසන අමෙරිකාව බලා පිටත්ව ගියා. ඊයේ රාත්‍රියේ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඒහි පස්සිකෝ සාම පාගමන වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News