විදුලි ගාස්තු යළි සංශෝධනය කිරීම පිළිබඳ තීරණය මැයි මස 09 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ වසරයේ දෙවන සහ තෙවන කාර්තුව සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක හිඟයක් සිදුවී ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



