අතුරුදන් ඩොලර් ලක්ෂ 6 ගැන CID විමර්ශන – භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති හෙට පාර්ලිමේන්තුවට (VIDEO)

Share

තැපැල් දෙපාර්තමේන්තුව US POST වෙත ගෙවූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හයක මුදල නොලැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර මහා භාණ්ඩාගාරයේ මුදල් වෙනත් ගිණුමකට බැහැර කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකුව අධිපතිවරයා හෙට පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News