ශම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි (VIDEO)

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධූර වලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News