සාමය වෙනුවෙන් ඕනම සහයක් දෙනවා – පුටින්ගෙන් ඉරානයට පොරොන්දුවක් (VIDEO)

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වසර හැටක කාලයක් සාමාජිකත්වය දැරීමෙන් අනතුරුවයි. මේ අතරේ ඊශ්‍රායල් හමුදාව ලෙබනන් සිවිල් වැසියන් සතු තේ පෙළ විනාශ කිරීම දැඩි ලෙස හෙලා දකින බවයි ජාත්‍යන්තරය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News