මුදල් පිළිබඳ කාරක සභා විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහායි. මේ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මහබැංකුව අධිපතිවරයාට සහභාගි වන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඊට අද පස්වරුවේ සහභාගි වනු ඇති.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



