ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අතරින් දරුවන්ට ඩෙංගු වැළඳීම ඉතා ඉහළ අගයක පවතින බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25 800කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ගතවූ දින හතර තුළ පමණක් රෝගීන් 583 දෙනකු හමුවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



