දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි – PHIලා අවධානයෙන් (VIDEO)

Share

එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධාන කර ඇති දන්සල් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. දන්සල් ලියාපදිංචිය අනිවාර්යය අතර එසේ නොමැති නම් ඊට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි මහජන සෞඛ්‍ය‍ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News