මෙරට පමණක් නොව මේ වන විට විදේශීය රටවල් රැසක ජීවත් වන ශ්රී ලාංකිකයන් විවිධ ආගමික සහ ජාතික උත්සව උත්කර්ෂවත් ලෙස සංවිධාන කරමින් සිටිනවා. නවසීලන්තයට අලුත් අත්දැකීමක් ගෙන එමින් අධි වෙසක් පෝයට සමගාමීව ඕක්ලන්ඩ් නුවර විශාල බත් දන්සලක් සංවිධානය කර තිබුණා. ඒ ඕක්ලන්ඩ් නුවර ඔරකල් කණ්ඩායමේ මූලිකත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



