මෙරට රාජ්‍ය සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් ඊයේ ජනාධිපති මන්දිරයේදී විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more