රිටිගල වනජීවි කලාපයේ වන අලි තර්ජනයෙන් පීඩාවිදින ගම්වාසීන් (VIDEO)

Share

වනඅලි තර්ජන හේතුවෙන් රිටිගල වනජීවී කලාපයේ ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට නිවාස අතහැර යාමටයි සිදුව ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News