විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම ඇරඹෙයි (VIDEO)

Share

2026 වසරේ දෙවන සහ තෙවන කාර්තුවට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අදින් ආරම්භ වනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි මහජන උපයෝගී කොමිසම පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News