Clean Sri Lanka ක්ලීන් නෑ කියන සජිත් (VIDEO)

Share

ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන කාර්යාල ජේවීපීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙහිවලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News