යුධ උණුසුම නැවත වර්ධනය වී ඇති පසුබිමක ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයට පැමිණ තිබෙනවා. මේ අතර ඇමෙරිකාව ආරම්භ කළ PROJECT FREEDOM මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම අරමුණු කරගනිමිනුයි මෙම මෙහෙයුම ආරම්භ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



