භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයක් පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවධාරණය කර සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



