ලෝක තැලසීමියා දිනය අදයි (VIDEO)

Share

ලෝක තැලසීමියා දිනය අදයි. රට තුළ සැලසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙමරුම පවසනවා. මේ අතර දරුවන් 60ක් ද වාර්තා වනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News