ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට උපාය මාර්ග සැලැස්මක් නැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම ආයතනයේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසා බැලීමේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more