වෙල්ලාවලි ප්‍රදේශයේ කුඹුරකින් හඳුනා නොගත් මළසිරුරක් හමුවෙයි

Share

වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී 53 හැවිරිදි පුද්ගලයෙකුගේ සැකකටයුතු මළසිරුරක් සොයාගෙන ඇති අතර, ඔහු පසුගිය 08 වනදා සිට අතුරුදන්ව සිටි අයෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වෙල්ලාවලි පොලිසිය විසින් මෙහෙයවනු ලබන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News