ඉදිරි පැය 36 දී අඩු පීඩනයක් – දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අවදානම් (VIDEO)

Share

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික පහකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News