පොහොර ගැන ඇමති ලාල් කියන කතාව (VIDEO)

Share

යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. පොළොන්නරුවේ පැවැතියේ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News