රටපුරා තදවැසි – මි.මී. 200 පනී -ගංවතුර අවදානමකුත් (VIDEO)

Share

මේ වනවිට ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇද හැලෙමින් පවතිනවා. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවෙන් වාර්තා වී ඇති අතර එය මි.මී.204ක්. අදත් මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News