හොඳින් හරි නරකින් හරි දිනනවා කියන ට්‍රම්ප් (VIDEO)

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය බලා පිටත්ව ගියා. ඒ මෙරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී. දශකයකට පසුවයි මෙලෙස අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනය බලා පිටත්ව ගියේ. ඉරානය යුද්ධයට චීනයේ කිසිදු සහායක් අවද්‍ය නැති බවද ට්‍රම්ප් එහිදී අවධාරණය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News