කාලගුණය රතු වෙයි – අඩු පීඩනය පැය 36කින් ඉවතට (VIDEO)

Share

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථාපිත වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවටයි එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ. කෙසේ වෙතත් මෙහි බලපෑමත් සමඟ පළාත් කිහිපයකට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News