දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වී තිබෙනවා. 3400කට වැඩි පිරිසක් ආපදාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ. අදත් ප්‍රදේශ රැසකට මිල 150ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



