මිලියන 3103ක කැත්ලැබ් 16ක් (VIDEO)

Share

මෙම වසර තුළ නව හෘද කැතීඩකරණ යන්ත්‍ර 16ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා රුපියල් මිලියන 3000කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News