සටන් විරාමය පිළිබඳව ඉක්මනින් තීරණයක් ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. කාලය අතිශයින්ම තීරණාත්මක බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යාෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් බාරගෙන නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



