වෙසක් සතිය හෙටින් ඇරඹෙයි (VIDEO)

Share

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කිරීමට නියමිතයි. ඒ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයෙදී හෙටින් ආරම්භ වන වෙසක් සතිය ජූනි දෙවනදා දක්වා පැවැත්වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News