IMF එකෙන් ඩොලර් මිලියන 695ක් (VIDEO)

Share

ජාත්‍යන්තරය මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ පසුගියදා පැවති පස් වන සමාලෝචනය සාර්ථකව අවසන් වීමෙන් පසුවයි මෙම ණය මෙරටට ලබාදීම සඳහා අනුමැතිය හිමිවුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News