ඉරානය සහ ඇමරිකාව අතර නව තාක්ෂණික සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඒ කටාර්හි දෝහා අගනුවරදී. මෙම සාකච්ඡාවල ධනාත්මක ප්‍රගතියක් කරා මේ වනවිට ළඟාවී ඇති බවයි කටාර් රාජ්‍යය පවසන්නේ. මේ සමඟ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ද කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



