ඇමරිකාවේ 250වැනි නිදහස් දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

Share

මෙම වස‍රේ ඇමරිකාව සිය 250වැනි නිදහස් දිනය සමරයි. මේ නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං , චීන රජය හා ජනතාව වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සුබ පැතුම් පිරිනමා ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කර ඇත.

Read more

Local News