අනුන්ගේ ණය කරට ගත් නිවාස සංවර්ධන අධිකාරිය (VIDEO)

Share

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලන බලපෑම්වලට ලක්වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම අධිකාරිය යටතේ ඇති සෙවණ මාධ්‍ය ඒකකය හරහා ප්‍රචාරය කළ වෙළෙඳ දැන්වීම් වලට අයවිය යුතුද මුදල් වලද හිඟයක් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News