රැඳවියන් මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට  (VIDEO)

Share

මිීගමුව බන්ධනාගාරයේ තවදුරටත් රැඳී සිටින රැඳවියන් අතරින් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස්. සී ගජනායක පවසනවා. එක පවසනවා. ගැටුම අතරතුර තුවාල ලැබූ 14 දෙනකු තවමත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News