ඩෙංගු අධි අවදානම හමුවේ ගතවූ දින නවය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10 000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 66 000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාවද 46ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



