අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ වූ රජය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වායි. මෙම වාර්තාව පිළිබඳව දින දෙකක විවාදයක් අවශ්‍ය බවටයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඉල්ලා සිටියේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



