යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි (VIDEO)

Share

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ කෙරුණා. ඒ වෙනුවෙන් ගබඩා එකසිය 148ක් සූදානම් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ප්‍රකාශ කළේ. වී මිලදී ගැනීම යල කන්නයේ ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News