මරියසෙල් ගුණතිලකට ජනපතිගෙන් අවසන් ගෞරව (VIDEO)

Share

අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ එක්වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News