මෙරට මරණවලින් 80%කට වැඩි ප්‍රතිශතයක් බෝ නොවන රෝග නිසා (VIDEO)

Share

මෙරට මරණ වලින් 80%කට වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බෝ නොවන රෝග නිසා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මීරිගම පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News