යළි ඇවිලෙන යුධ ගිනිදැල් (VIDEO)

Share

මැදපෙරදිග යුදගැටුම් යළිත් උණුසුම් කරමින් අමෙරිකාව සහ ඉරානය නැවතත් ප්‍රහාර එළකිරීම ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඉරානයේ මර්මස්ථාන 140කට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම යුද ගැටුම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News