මීගමුව බන්ධනාගාර ගැටුමේදී තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුයි. ඒ අනුව මියගිය නිලධාරින් සංඛ්‍යාව 10 දෙනකු දක්වා ඉහළ ගියා. ගැටුමෙන් මියගිය සමස්ත සංඛ්‍යාවද 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



