ඩෙංගු මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තාවන් 30 දෙනෙකුද ඒ අතර වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 70 000ට ආසන්න වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more