වී මිලදී ගැනීම අද දෙවන දිනටත් (VIDEO)

Share

යල කන්නයේ වී මිලදී ගැනීම අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. අද වී මිලදී ගැනීම සඳහා අම්පාර අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල ගබඩා විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News