චීන විදේශ ඇමති වං යී මහතා සොලමන් දූපත් රාජ්‍යයේ විදේශ කටයුතු හා විදේශ වෙළඳ කටයුතු පිළිබඳ ඇමති Rick Houenipwela මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත. චීනය පැසිෆික් දූපත් රටවල් සමග සබඳතා වර්ධනය කිරීමේ අරමුණ වන්නේ සහයෝගීතාව ශක්තිමත් කොට පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමය. පැසිෆික් දූපත් රාජ්‍යයන්ට තමන්ට ගැලපෙන සංවර්ධන හවුල්කාර පාර්ශ්ව තෝරා ගැනීමේ අයිතිය හිමි වන බවද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
සොලමන් දූපත් රාජ්‍යය එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව Rick Houenipwela මහතා එහිදී සඳහන් කළේය.




